(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය.
කොවිඩ් රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ විජේසූරිය මහතා දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට මවුපියන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගැනීම වැදගත් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd