IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිජ්වේ රෝහල් කාර්ය මණ්ඩලයත් එළියට බසී

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත්වූහ.

‘රෝහල් අඩපණ නොකර දීමනා අර්බුදය විසඳනු, සෞඛ්‍ය ඇමතිතුමනි ලැජ්ජයි සහ ඩැට් හොර පාරේ ගියේ ඇයි? ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන මෙහිදී සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (3)

රිජ්වේ රෝහල් කාර්ය මණ්ඩලයත් එළියට බසී

Gmoa Monday, 05 February 2024 07:49 PM

බාල බෙහෙත් ගනිද්දී මොවුන් එළියට බැස්සද? මොවුන්ගේ වාසිය විතරයි.

:       0       0

Bamunuarachchi Monday, 05 February 2024 11:59 PM

රුපියල් 20000 දෙන්න බැරුව ඉන්න රටේ 35000 ඉල්ලන්නේ මුන්ගේ මොලේ කචල් වෙලා. සත පහක් දෙන්න එපා. බෝඩ් උස්සන් ඉඳලා ගියාවේ. කාලකන්නි

:       0       0

abaran Tuesday, 06 February 2024 01:10 AM

දිසාපතිට දෙන නිල වාහන පහසුකම එම කාර්යාලයේ ලිපිකරුවන්ටත් දෙන එකේ ඔන්න ඔහේ දොස්තරලට දෙන වැටුපම රෝහල්වල සාම සේවකයෙකුටම දෙමු. එතකොට දොස්තරලත් සුළු සේවක තනතුරුවලට ඉල්ලවී. ඉන් පසු සුළු සේවකයෝ දොස්තරලගේ වැඩේ කරාවි. මොකද ඒ අයත් උසස්පෙළ ඉහලම් ඉසඩ් ලකුණු අරගෙන , අවුරුදු 6 ක උපාධියක් කරලනේ ඇවිත් ඉන්නේ . පොඩිකාලේ මේ අයට කියලදිල නැතිව ඇති ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන බව. පවු. මොලේ කොලොප්පන් වෙලා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site