
(යොහාන් භාසුර)
රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
අධ්‍යාපන පෞද්ගලිකරණයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනය විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්වූ බව වෘත්තිය සමිති පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ නාකි අතකොලු...
රනිල් රාජපක්ෂගේ රට විකුණන, රට පරාජය කරන දේශද්‍රෝහී ප්‍රතිපත්ති පරාජය කරන්න කාලය ඇවිල්ලා, ඒ සදහා පෙරමුණ ගත යුත්තේ වැඩ කරන ජනතාවයි.
කුමාරට මරු පේන්න පටන් අරගෙන, රජයට එරෙහි සේරම ජවිපෙ වගේ පේන්නේ, තව මාස කීපයකින් රටක් රවටපු නාකි හැත්ත එක්ක හිරේට යන්න වැරදි කරලා හිතෙනවා. සියලුම දෙනා ජවිපෙ වගේ පේන එකට අපි හරි කැමැතියි... ඒක වෙනම ආශ්වාදයක්...
ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ කාලකන්නි, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්... ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම පෙන්වනවා කියලා අන්දපු ඇන්දිල්ලේ තරම දැන් පේනවා...!
අතේ තියෙන බෝඩ් දැක්කාම කවුරුත් දන්නවානේ කාගේ බළල් අතක්ද කියලා...? මේ කුහක සෙට් එක ඉපදිලා තියෙන්නේම උද්ඝෝෂණ නැකතෙන්. ඔවුන්ගේ ලොජික් ඔවුන්ටම විතරයි තේරෙන්නේ... පඩි ගන්නේ නැතිලු. එහෙනම් එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට යන්න ඕනෑනේ. නමුත් මාර වැඩේ කියන්න් එම මුදල් යන්නේ පක්ෂේ අරමුදලට... ඊට පස්සේ මෙයාලගේ සාක්කුවලට. එක්කෙනෙක් බ්‍රෑන්ඩඩ් කමිස අඳිනවා. ඒ එක්කම තව කෙනෙක්ගේ කුස්සිය ඉටිකොළ වලින් හදලා. 1989 දී පළාත් සභා ඡන්දේ ඉල්ලපු මිනිස්සුන්ව මොවුන් අමානුෂික විදිහට මැරුවා. දැන් ඔවුන්ම පළාත්සභා ඡන්දේ ඉල්ලනවා. මොලේ කොලොප්පන් අයට නම් මේවා හරිම දාර්ශනිකයි. පිස්සු නැතිනම් හොඳයි...
කමලා, ඔබටත් දිය හැක්කේ කුමාර කියන ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අයටදෙන පිළිතුරමයි. බොඩ් එකේ තියෙන්නෙ අකුරු, සටන්පාඨ, ඕවා කාටත් පොදු ප්‍රශ්න... රට කාපු අයට හේත්තුවෙලා, මස්කටු ලෙවකන අයට ඕවා අදාල නැහැ. 1989 ආචිචිගේ හැඳුනුම්පත හොයහොයා ඔහොම යං... ඊට පස්සෙ බොහෝ දේ වුණා. තමන්ගේ නායකයින්ගේ කෙරුවාවල් තමයි ඔය පාරේ පේන්නේ...