(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා ජනපතිට සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කීය.
2023 අය-වැය විවාදයේ දෙවැනි දින විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තා පාර්ලිමේන්තුවට ඵව්වට පාර්ලිමේන්තුවේ කවුද ඕවා බලන්නේ...?
එවලා නැතිනම් ගිහින් ගන්න...! ඔය බොරු මර ළතෝනිවලින් වැඩක් නැහැ...!
එවලා නැත්නම් ඒ ඒ ආයතන සඳහා ලබාදෙන යමක් තිබේද ඒවා නොදුන්නොත් ඔවුන් ක්‍රියාශීලි කළහැකියි නැත්නම් ඒවා සියල්ලම ප්‍රතිව්‍යුහගත කරන්න හෝ පුද්ගලික අංශයට බාරදෙන්න...!
නන්දසේන රටට කරපු හරිය මදැයි. දැන් ඉතුරු ටිකත් ඔයාලා කාලා තොලොංචි වෙලා යන්න.