(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය
ජන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් සිටින රට ශ්‍රී ලංකාව බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය සේවය වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු දෙයක් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පුරප්පාඩු වලට වැඩ කරන්නේ කවුද?දැනටමත් අධ්‍යාපන පද්ධතිය විනාශ වෙමින් යනවා. ගුරුවරු නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු නැතිබව ඔබතුමා දන්නවාද?
CTB එකට ළඟදී රියැදුරන් ගත්තා නේද? සෞඛ්‍යයටත් ළඟදීම රියැදුරන් ගන්නා බව තමයි ආරංචිය. ඡන්දෙට සූදානම් වෙන්නත් එපැයි...
ඡන්දයත් ළඟ නිසා "උස නම් සිකීයුරිටි, මිටි නම් කම්කරු" කියලා තව ටිකක් වුවමනා නැති තැන්වලට පුරවලා දාමු !!!
රාජ්‍ය සේවය තවත් වැඩිකරන්න බැහැ කියන ඔහෙත් නූගතුන් ලක්ෂයකට රැකියාදීමට ගෝඨාභය ගත්තු තීරණය අනුමත කළ කෙනෙක් නේද මහත්තයෝ එහෙම කළාම මහන්සිවෙලා ඉහළ අධ්‍යාපනය ලැබූ අයට ඉඩක් නැහැ.. ඊළඟට පළාත් සභා ඇතිකිරීම රැකියා ප්‍රශ්න ඇතිවීමට හේතුවක් වුණා. උදාහරණයක් හැටියට කිව්වොත් පළාත් සභා සේවය සඳහා බඳවා ගත් බොහෝමයක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල පුටු රත්කරන්න දාලා තිබුණා මේ වර්ෂයේ ඔවුන් දෙතුන් දෙනෙක් බැගින් සත පහකට වැඩක් නැති සත්ව වෙදාලා වෙතට අනුයුක්ත කර නිකම්ම වැටුප් ගෙවනවා... තවත් පිරිසක් ප්‍රාදේශීය සභා තවාන්වල සිටුවා ඉන්නවා... ඇත්තටම මෙහෙම පළාත් සභා වලට අනවශ්‍ය සේවකයින් ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙහෙම නිලධාරි තනතුර ඇතිකිරීම අනවශ්‍ය පරිදි කාර්‍ය මණ්ඩල 2015 ට පෙර පාලනය ගෙනගිය චින්තනයේ හාස්කම් තමයි ඉතින් ඇමතිතුමා මේවාට ඔහෙලා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි කියන්න වෙනවා...
සමහර රාජ්‍ය ආයහන වල සේවක ආර්ථිකයක් තියනවා .ඒවා හරියට කළමනාකරණය කරන්න කාටවත් උවමනාවක් නැති එකයි ප්‍රශ්නේ