(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබේ.
රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබූ අතර, මේ වන විට පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට තීරණය අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. දැන් වගා කරපුවා අස්වැන්න නෙළන්න කාලේ ඇවිල්ලද?
බොහොම හොඳයි යන්න වැඩට. සුමානේ දවස්වල ගෙදර ඉඳලා ඉරිදා විදුලිබලය පැය 8 කපනවා නඩත්තු කටයුතු කියලා. කොහොමද OT පාර.
තවමත් නිසිපරිදි පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක නොවන අතර බොහෝ රාජ්‍ය සේවකයින්ද තවමත් තෙල් පෝලිම්වල...