(ආරියරත්න රණබාහු )
අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය මහතා පවසයි.
එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා කීය මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව සියඹලාපිටිය මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවක වැටුප් අප්‍රේල් 10 ට පෙර ගෙවනවා කියන්නේ මැයි 25 දක්වා හිඟා නොකා හිඟාකන්න පුරුදු කරනවා වගේ වැඩක්. එහෙම වුණාම බලන්නේ මොනවා හරි කරලා ජීවත්වෙන්න තමයි...
කෙලෙහි ගුන දන්නෙ නෑති රටක් මෙක. අපි අපෙ තරුන ජීවිතෙ රට වෙනුවෙන් කෑප කලා. එත් සොචම් විශාම වටුපක් ලෑබෙන්නෙ. එකෙන් දරුවොන්ගෙ ඉගෙනිමෙ වියදම් දරනවත් ප්‍රමානවත් නහෑ. අපි අද security jobs කරන්නෙ. රනවිරුවො කියල චන්ඩ කලෙට බොරුවට අරක දෙනවා මෙක දෙනවා කියල රවට්ටනවා. මෙ වගෙ රටක ඉපදුන එකෙ කරුමෙ අපි අද ගෙවනවා. හමුදවට යන්නෙ නෑතිව රට ගිය නම් මනුශ්සයක් විදිහට ජීවවත් වෙනවා. හමුදව් ඉදිදි කිසිම වුර්තියක් ඉගන්නුවෙ නහෑ. අපෙන් දිවා රෑ වඩ ගත්තා. අද අපෙ ගෑනු දරුවොත් දුක් විදිනවා.