IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය සම්මානලාභියෝ

(ආරියරත්න රණබාහු)

විශිෂ්ට සාහිත්‍ය නිර් මාණ පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයෙන් පිදීමට ලක්කෙරෙන 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදි අද (14) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.

එදිහී සිංහල අංශයෙන් සම්මාන ලැබූවෝ 

1. හොදම ස්වතන්ත්‍ර නවකතාව : කුරහඩෙකි වියැකෙන - නෝබට් අයගමගේ

2. හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය : සෝලියස් මෙන්දිස්ගේ නව කැලණි විහාරයේ සිතුවම් - වජිර නලින්ද ජයතිලක

3. හොදම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය : සූරිය කලාන්තය සහ අනාථ කතා - එරික් ඉලයප්ආරච්චි

4. හොදම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය : හැගුම් ගගෙහි හැංගිලා - ලක්ශාන්ත අතුකෝරළ

5. හොදම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය : ඇන්ටික් කඩයක මරණයක් - අශෝක හදගම

6. හොදම සිනමා හා රූපවාහිනී නිර්මාණ කෘතිය : ප්‍රශස්ථ මට්ටමේ නිර්මාණ නැත

7. හොදම පරිවර්ථන ශාස්ත්‍රීය හා පර් යේෂණ ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව - පී.බී. ගලහිටියාව හා ලියනගේ අමරකීර් ති

8. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර): කලාව සොයා යාම - එරික් ඉලයප්ආරච්චි

9. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර) : විශ්ව විද්‍යාලය යනු කුමක්ද? - ලියනගේ අමරකීර් ති

10. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (පරිවර් තිත) : කලාවේ තේරුම කුමක්ද? - සේනාරත්න වීරසිංහ

11. හොදම පරිවර් තිත නවකතාව : මාක්ට්වේන් හකල්බරි ෆින්: රාණි සේනාරත්න රාජපක්ෂ

12. හොදම පරිවර් තිත කෙටි කතා සංග්‍රහය : මුහුමලේ සුළග - ජී. ජී. සරත් ආන්නද

13. හොදම පරිවර් තිත පද්‍ය සංග්‍රහය : තුටින් පිරී ගිය එක් මොහොතක් - සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ

14. හොදම පරිවර් තිත නාට්‍ය ග්‍රන්ථය : බැද්දේ සිළිදු - චිත්‍රා ජයතිලක

15. හොදම පරිවර් තිත යොවුන් සාහිත්‍ය කෘතිය: ඕස් දේශයේ අපූරූ මායාකරු- ප්‍ර මෝද් නිල්වලා හේවාවිතාරණ

16. හොදම යොවුන් සාහිත්‍ය කෘතිය : ජා ජා ඩි - කසුන් සමරතුංග

17. හොදම විද්‍යා සාහිත්‍ය කෘතිය: සක්වල චක්‍රය - දිනේෂ් ගුණතිලක

18. හොදම ළමා සාහිත්‍ය කෘතිය ( 1 වැනි කාණ්ඩය) : බක බක බක කතන්දරේ - ශෝභා පීරිස්

19. හොදම ළමා සාහිත්‍ය කෘත.ිය (2 වැනි කාණ්ඩය) : සද තරු නෑයෝ - සංජය වික්‍රමාරච්චි

20. හොදම පිටකවර නිර් මාණය : ජෙගන් ගනේෂන් විසින් රචනා කරන ලද අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කෘතියේ පිටකවරය - පවන් අංජන



අදහස් (0)

රාජ්‍ය සම්මානලාභියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site