
(යොහාන් භාසුර)
බලධාරීන් සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (05)වැනි දා දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘රෝගීන් වෙනුවෙන් ඖෂධ හිඟයට එරෙහිව හඩ නැඟූ, වෘත්තිය සමිති නායකයන් මර්ධන වහා නවත්වනු’ ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු එහිදී විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
යනවා නම් යන්න කියන්න, ගිහිල්ලා බලන්න කියන්න, මේ තරම් දෑ හම්බවෙන්නේ කොහෙද බලන්න. මොවුන්ගේ එකම ඉල්ලීම වැටුප් විෂමතා, තමන්ගේ බදු අඩු කරනු, මොන ආන්ඩුවක් ආවත් එච්චරයි. පට්ට සල්ලි කෑදරයින්.
බාල බෙහෙත් මිනිස්සුන්ට දෙද්දී, පාටකරපු වතුර මිනිස්සුන්ට විදිද්දී. දොස්තරලා රට යද්දී... මේ කාලකණ්ණි..., සල්ලි සෙට් එක කොහේද හිටියේ...?
හේතු හොයාගෙන ස්ට්‍රයික් හරි උද්ඝෝෂණ හරි කරනව . රජයෙන් පඩි ගන්නවා .මේ වගේ සංගම් නම් ත්‍රස්තවාදී ලෙස නම් කරල අතුගාලම දාන්න ඔනි.