IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

(ඩයනා උදයංගනී)

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත.

ඔවුන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමතිවරයා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (13) සිදුකෙරිණි.

ඒ අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහ යන මහත්වරු පත්කර ඇත.  



අදහස් (4)

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

යෝගා Monday, 13 June 2022 04:43 PM

ඇමතිලා තමන්ගේ යාලුවෝ, නැත්නම් යාලුවෝ රෙකමන්ඩ් කරන අය සභාපතිලා කරන සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ වගේ...

:       0       19

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 June 2022 05:03 PM

රාජ්‍ය මාධ්‍ය ආයතන පිරිහී ඇති හෙයින්, දැන් ඒවාට සභාපතිවරුන්ගේ අවශ්‍යතාවක් ඒ තරම් වැදගත් වේ දැයි දන්නේ නැහැ. සමහර රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පඩි ගෙවීමට රාජ්‍ය මුදල් කෝටි ගණනින් අවශ්‍ය වී තිබූ බව පසුගියදා මාධ්‍යවල පළවී තිබෙනු දක්නට ලැබුණා...

:       0       12

sharm warn Monday, 13 June 2022 05:15 PM

ඇද්ද? අයියෝ... මොකක්ද මේ බන්දුලට වෙලා තියෙන්නේ..?

:       0       11

විපරමා Monday, 13 June 2022 06:11 PM

ගුවන් විදුලි සංස්ථාවට කලින් හිටපු කෙනාවම දාලා තියෙන්නේ හරිහමන් කෙනෙක් නැතුව වෙන්ටැති...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 243 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site