(යොහාන් භාසුර)
පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ඇප තැන්පත් බාර නොගන්නා ලෙස චක්‍ර ලේඛනයක් නිකුත් කළ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
ලේකම්වරයාගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.