(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන්ට  පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එවැනි අසත්‍ය ප්‍රකාශ  හැන්සාඩ් වාර්තාවෙන්  ඉවත් කරන බවද  කතානායකවරයා දැනුම්  දුන්නේය

.