(යොහාන් භාසුර)
රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබේ.
ආයතන සංග්‍රහයට අනුව විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන අනුව ක්‍රියා කළ යුතු බවත් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන් දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුයිනේ ඇහැ ඇරුණේ... කෝවිඩ් වසංගතය තිබුණේ කොයි කාලෙද? ඒ කාලේ දෙමව්පිය වුණ උදවියගේ ළමයි ලබන අවුරුද්දේ ඉස්කෝල වලටත් දාන්න වෙනවා.