
අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නා ලෙසත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන ලෙසත් ඉල්ලමින් ගෝල්ෆේස් අරගලකරුවන් ගෝඨා ගෝ ගම ගෝල්ෆේස් අරගල භූමිය ඉදිරිපිට අද(3) පස්වරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි අවස්ථාව.
(ඡායාරූප ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නැයි ගෝල්ෆේස් උද්ඝෝෂණ
මැක්ස් Wednesday, 03 August 2022 06:07 PM
රටේ නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ත්‍රස්තවාදය නම් එසේ කර හෝ මේ කඩාකප්පල් කාරීන් ඉවත්කළ යුතුයි. මක්නිසාදයත් මෙවැනි අය සමඟ රටට ඉදිරි ගමනක් නොමැති නිසායි..
මොට්ටපාල Wednesday, 03 August 2022 06:30 PM
සහතික ඇත්ත මෙහි ඉන්න කෙනා ගුරුවරයෙක් කියලා කරන්නේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමයි.. ඊට විරුද්ධව දරුවන්ගේ හිමිකම් වෙනුවෙන් උසාවි යන්න කෙනෙක් නැද්ද? හිතලා බලන්න මෙයා දරුවන්ගේ පාසල් කාලය කොපමණ විනාශ කළාද කියලා..? මුන්දෑ කරන්නේ නීත්‍යානුකූල රජයට විරුද්ධව ක්‍රියා කිරීමයි.. අපිට කියන්න තියෙන්නේ ත්‍රස්තවාදී කටයුතු කරන්නේ මෙයා කියලයි...!
චන්දන Wednesday, 03 August 2022 06:27 PM
ඔය ස්ටාලින්ව හිරේට ගන්න...
කිරිපුතා Wednesday, 03 August 2022 06:33 PM
අර ස්ටාලින් කියක ත්‍රස්තවාදීයා නේද ඉන්නේ? එක්කො මේ මනුස්සයා මානසික රෝගියෙක්. නැත්නම් කොහේ හරි අන්තවාදී කණ්ඩායමකිින් හෝ NGO වලින් හොඳට ගරාගන්න කෙනෙක්... රටට පිළිලයක්..!.
Bamunuarachchi Wednesday, 03 August 2022 06:42 PM
කොනක ඉඳන් ගහන්න. පොලු අපි සප්ලයි කරන්නම්...
ruwan Wednesday, 03 August 2022 07:34 PM
ලගදිම කන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්.
soma Wednesday, 03 August 2022 10:11 PM
අරගල කරන ස්ටාලින්ට ආණ්ඩුවෙන් පඩිත් ගෙවනවද ?
Perera Thursday, 04 August 2022 09:16 AM
බත්බැලයින් වැහි වැහැලා වගේ හැම මාධ්‍යයකම...!