
(ඩයනා උදයංගනී)
රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්කරනු ලැබ ඇත.
සම කැබිනට් ප්‍රකාශකවරුන් පත්නොකිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කෙනා... දෙයියෝ සාක්කි...!
මාධ්‍යවේදිනියක් ඇහුව ප්‍රශ්නෙට උත්තර නැති උනා නේද මහබැංකුව මහ දවල් කොල්ලකෑව කියල දැන් තනතුරු බාරගන්න හිරිකිත නැතිද කියල ඇහුව-උත්තර නැතුව ඇති.
කරුණාකර පොහොට්ටුවේ අය උත්තර දෙන්න. මහබැංකුව මහදවල් කැඩුවා. එම මුදල් ටික තිබුණා නම් රට ගොඩගන්න පුළුවන් කියලා ඡන්දෙට කළින් කිව්වේ ඇත්තටමද? නැතිනම් ජනතාව ගොනාට අන්දලා බලේට එන්නද? ඊළඟ ඡන්දෙත් මේ වගේ බොරු කියලා ගොඩඑන්නද හිතාගෙන ඉන්නේ..?