(යොහාන් භාසුර)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෑතකදී දේශීය වෙළෙඳපොලට හඳුන්වා දුන් ලෙවතිරොෂින් 50, ඔමපරෂෝල් 20 සහ මෙෆනමික් ඇසිඩ් 500 යන ඖෂධ වර්ග තුනට ඉහළ ඉල්ලුමක් ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියක් පැවසීය.
එම ඖෂධ තුන සඳහා සමස්ත රටම ආවරණය වන පරිදි ඇනවුම් ලැබී ඇති බව කී එම නිලධාරියා එම ඇනවුම් හැකි උපරිම ආකාරයට සම්පූර්ණ කිරීමට මේ වන විට කටයතු කරමින් සිටින බව ද සදඟන් කළේය.
රට ඩොලර් පිළිබඳව ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක දේශීය නිෂ්පාදනයකට මෙවැනි ඉල්ලුමක් තිබීම වඩාත් වැඳගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ බෙහෙත් වල නම් හරියට ලියන්න සමහර දොස්තරලා වගේ නැතුව 1 ලිවෝ තයිරොක්සින් ම යි ක් රෝ ගරැ ම් 50 2 )ඔමෙප්‍රසෝල් මිලිග්‍රෑම් 20 තුන්වෙනි එක නම් හරි
ඔය කියන ඖෂධ වර්ග 03 අලුතින් හදපුවා නෙමෙයි කියලා කතාවක් ආවා නේද? මේ සම්බන්ධව මොකක් හරි වංචාවක් ගැන කියවුනා. ඒක යට ගිහිල්ලා රජ ගෙදර තටාකයේ නාපු එක ජාතික අපරාදයක් වෙලා දැන්?
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග ඉහළ මට්ටමක පවතින බවත් එම නිෂ්පාදන තවත් වැඩි කිරීමට පියවර ගැනීමත් විය යුතු බවත් කිව යුතුය.