IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගේ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්ධිෙය් ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායකවරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා  රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට නිෙයා්ග ක ෙළ්ය.

මෙසේ ඇප මත මුදා හැරිම සිදු වුයේ හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ආසන ප්‍ර ධාන සංවිධායක අජීත් ගිහාන් මහතාය.

පසුගිය මැයි 9 දින ආරච්චිකට්ටුව ප්‍ර ෙද්ශ ෙය් පිහිටි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්රාරදේශීය සභවේ හිටපු සභාපති ( වත්මන් පොදුජන පෙරමුණ ප්‍රා දේශීය සභා මන්ත්‍රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් නිවාස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව මෙසේ ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අවස්ථා කිපයකදි ජාතික ජනබල හලාවත සංවිධායකවරයා අත් අඩංගුවට ගැනිමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර තිබුණද ඒ සදහා ඔහුගෙ නිතිඥයින්ගෙන් එල්ල වු විරෝධතා හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනිමේන් පසු අදාල සංවිධායකවරයා පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ගැනිම සිදුව තිබුණි.

අධිකරණයෙ කරුණු ඉදිරිපත් කල ආරච්චිකට්ටුව පොලිස් නිළධාරින් පවසා සිටියේ අදාල සැකකරු සම්බන්ධව දුරකථන තොරතුරු වාර්තාවක් ලබා ගත් බවත් අදාල සිදුවිම වන දවසෙ මෙම සැකකරු අදාල ගිනි තැබිම සිදුවු ප්රමදේශයෙ සිට දුරකථන ඇමතුම් රැසක් ලබා ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම සැකකරු අදලා ගිනි තැබිම් වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට  අධිකරණයෙ කරුණු දක්වන්නට විය.

ඒ සමගම පොලිස් නිළධාරින් විසින් මෙම සැකකරු අදලා දුරකථන කුළුණු වාර්තා ලබා ගත් ප්‍ර ෙද්ශෙය්ම පදිංචි කරුවෙකු වන බවත්ය.

අදාල සැකකාර ජා.ජ බ සංවිධායකවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ස්විනි පෙරේරා හා රුවන් චමින්ද මහත්වරුන් ඒ සදහා දැඩි විරෝධය මතුකරන්නට විය.

මෙම නිවස වලට ගිනි තැබු දිනයෙ විශාල පිරිසක් එක්ව පැමින තිබෙනවා.ඒ පිරිස හදුනා ගැනිමක් පවා සිදුකර නැහැ.නමුත් මේ වන විට මෙම ගිනි තැබිමට 80 කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සෑම අයකුම මේ වන විට ඇප ලබා තිබේනවා.අදාල ගිනි තැබිම සම්බන්ධව දැමු පැමිනිල්ල මත දේශපාලන වශයෙන් පලි ගැනිම් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

අපගෙ සේවා දායකයාගෙන් දේශපාලනික වශයෙන් පලි ගැනිමක් මේ හේතුවෙන් සිදුව තිබෙනවා යැයි නිතිඥවරුන් අධිකරණයෙදි පවසන්නට විය.

කරුණු සලකා බැලු මහෙස්ත්රානත්වරයා සැකකාර ජා.ජ.බ සංවිධායකවරයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කල අතර ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරුණි.

මේ සම්බන්ධ නඩුව 2023 මැයි 11 දක්වා කල් තැබිනි.

 



අදහස් (1)

රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප

Truth Tuesday, 27 September 2022 06:00 PM

ඔය කට්ටියට කොහොමත් ගිනි තියපු අතීතෙ අමතක කරන්න තාමත් බෑ නෙ. ඔහොම එවුන් රටේ බලයට ආවොත් කොහොමට තියේවි ද..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site