(අජන්ත කුමාර අගලකඩ)
පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.
යම් අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානියකු ඉවත් කරන්නේ නම්,ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය පූර්ව දැනුවත් කිරීමක් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්ලා වඳුරට දැලිපිහිය ලැබුනා වගේ වැඩකරනවා වත්ද?