
(අංජුල මහික වීරරත්න)
ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට
Prabha Tuesday, 10 September 2024 07:49 PM
පින් ජනාගේ සෙල්ලම් තව කී දවසද ?
දලුවගෙදර Tuesday, 10 September 2024 10:06 PM
සිලින්ඩර් සීයාට පුලුවන් වැඩ මේවා තමයි! ජයවේවා !
ජගත් ලියනගේ Tuesday, 10 September 2024 10:11 PM
සීයට, ඔය වගේ වැඩ කරන්න පුළුවන් තව දවස් 11 යි කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව අප්ප.
විපරමා Tuesday, 10 September 2024 10:21 PM
තව ටික දවසකින් ඔය කාට කාටත් අනිවාර්යයෙන්ම යන්ඩ වෙනවා.
විජිත් Tuesday, 10 September 2024 11:09 PM
සීයාට දැන් පිස්සු තදවෙලා...නමුත් වැඩක් නැහැ. හරියටම තව දවස් 11න් රටේ" ජනතාවට " ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමෙන් රනිල් සීයාගේ *** පයින් ගසා එලවන දිනය උදාවෙනවා. රටේ මිනිසුන් දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ , අවුරුදු 76 කට පස්සේ ලබන ඒ වාසනාවන්ත දිනය උදාවන තෙක්. # මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!!
සුජිත් Wednesday, 11 September 2024 11:26 AM
අනේ ඔබ වගේ මෝඩයෙක් කියන්න අවශ්‍ය නැහැ... ගෝඨාභය ජනාධිපති කරන්න ලක්ෂ හැටනවයක් හා සජිත් ජනාධිපති කරන්න ලක්ෂ 55ක් ඡන්දය පාවිච්චි කළාම එක්කෝටි විසිහතර ලක්ෂයක් මිනිස්සු රනිල්ට පයින් ගසා පක්ෂය කුජීතම කර එලවා දැම්මා. ඔය අතරේ ලක්ෂ හැටනවයක් හා තුනෙන් දෙකේ බලය ලැබුණු එවුන් නැව්වල හැංගිලා ජීවිතය බේරාගැනීමට කටයුතු කළා... ලක්ෂ 55 ගත් එකාවත් ඉදිරිපත් වුනේ නැහැ... ඒ වෙලාවෙ චිට් මන්ත්‍රී රනිල් නොහිටින්න රටක් ඉතිරිවෙන්නේම නැහැ. ඔය අදහස් ඉදිරිපත් කරන විජිත්ට මොළයක් තිබෙනවා නම් හිතන්න ඔබ උපන් කාලයේ හා දැන් කාලයේ රටේ සංවර්ධනය යම් පමණකින් වෙලා නැද්ද කියලා. අනුන් කියන එකම කියවන්නේ නැතුව ඔබටත් මොළයක් තියෙනවා නම් ටිකක් හිතන්න පුරුදු වෙන්නකෝ... අවුරුදු 76 ක් මොකවත්ම කලේ නැත්නම් ලංකාවේ විදුලිය කොයින්ද රටින් ගෙනා හාල් කාපු අයට දැන් ලංකාවේ හාල් කොයින්ද උපන් කාලයේ තිබුණු මාර්ග පහසුකම් වැඩිවෙලා නැද්ද? ඔය සංවර්ධනය ඇන් ඇම්ලා ජෙප්පො කරපු බාධා නොවුනේ නම් ලංකාවේ සංවර්ධිතම රටක් වෙන්න තිබුණා. ඒත් මෝඩයින්ට කියලා තේරුම් කරන්න බැරිවීම දුකයි...
Perera Wednesday, 11 September 2024 12:34 AM
ජනතාව තමුන්වත් ධූරයෙන් ඉවත් කරනවා
Nilantha Wednesday, 11 September 2024 11:28 AM
ජනාධිපති රනිල්ට ශක්තිමත් කශේරුකාවක් තියෙනවා කියලා පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන්...
fairoos Wednesday, 11 September 2024 02:54 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව විසුරවලා දාන්න බැරිද?
දීපාල් Thursday, 12 September 2024 09:36 AM
අනේ උබ වගෙ මෝඩයෙක්... දැන් බංකොලොත්..... අන්න දියුණුව.... ලෝකයක් දැකලා නෑ...