(අංජුල මහික වීරරත්න)
රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සමාව තියෙන්නේ මේ වගේ අයට දෙන්න තමයි. පොහොට්ටුවේ මිනීමරුවන්ට දුන්නා වගේ නෙවෙයි.
රන්ජන්ගෙන් ප්‍රයෝජන ගත්තු කෙනෙක් වගේ...!
අධිකරණ තීන්දුවකින් නිදහස් නොවුණු නිසා නැවත ඇතුළට තල්ලු කරන්න බැරිද?
ඇත්ත කියන කෙනාව එළියට දාන්න තටමන්නේ ඇයි?
අපි දන්නේ නැද්ද පොහොට්ටුවේ රෙදි අපුල්ලන බමුණු ආරච්චිව...?
අධිකරණ තීන්දුවකින් දඬුවම් ලද කෙනෙක්, දේශපාලන අභිමතාර්ථ අනුව නිදහස් නොකළ යුතුයි. අරගල කල යුත්තේ මෙවැනි කෝලම් නවත්වීමටයි.
ඔබ කලින් පැවසුවා සේම ඔබේ පාර්ලිමේන්තු අසුන ඔහුට දෙන්න
මෙයත් ලෙඩෙක් තමයි. ඔහුව කුටියේ තබාගන්න...!
රන්ජට මිනිස්සු මාර විදිහට රැවටිල ඉන්නෙ. ලංකාවට මෙහෙම වෙනඑක අහන්ඩත් දෙයක්ද.