(ඩයනා උදයංගනී)
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා අද (15) උදෑසන 5.00ට ගමන් ඇරඹූ රජරට රැජිණ දුම්රිය ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වී ඇත.
පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය කාන්දුව සිදුව තිබේ.
මෙම දුම්රිය උදෑසන 10.20 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය යුතු වුවත් අද එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ දහවල් 12.04 ට පමණය.
දුම්රිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම ඉහළ ගොස් ඇති බව දුම්රිය සේවකයෝ පවසති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රැජින අතර මඟ නවති
Sunil Tuesday, 15 November 2022 02:25 PM
මේ දුම්රිය එන්ජිම පවසන්නේ මේ දුර්ධාන්ත රජයටත් රටටත් අත්වී තිබෙන කේදනීය ඉරණමයි.