(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරගලකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති මන්දිරයේ ආසන්නයේදී රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රහාරය ලක් වු අතර , ඔහුගේ ආරකෂක නිලධාරින් ඔහු වටකරගෙන ඉවතට රැගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ හිරුනිකා මේ පැත්තේ ආවේ නැද්ද?