අභාවප්‍රාප්ත වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ පුරප්පාඩුව සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබේ.
ඒ සඳහා වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ නායකයෙක් තමයි වරුණ. තරුණ අය තමයි දැන් දේශපාලනයට අත්‍යවශ්‍ය.
තරුණ වුණාට අත්තෙන් අත්තට පනින තරුණයෙක්... ඒ වගේම පොහොට්ටුවේ ඡන්දෙන් ඇතුළට යන්නේ අලියාගේ සංවිධායකකම කරන ගමන්... ඒ නිසා අලියෙක්ද පොහොට්ටුවෙක්ද?
වැඩක් වෙන එකක් නෑ වගේ. වාඩිවෙන්න වෙන්නේ එක දවසයි. පඩි මාස 3යි...
අවශ්‍ය තරුණ නායකයන් නොවේ. බුද්ධිමත්, අවංක කෘතහස්ත පුද්ගලයින්! තරුණ සියල්ල මේ ගණයට අයත් නැහැ. ඇස් පනාපිට පේන්න තියෙනවනේ...
අනේ හොඳයි. ඉස්සර ලොක්කන් දෙතුන් දෙනෙකුට පමණක් සීමාවී තිබුණු දියබෙදුම රෝහලෙන් බේත් උගුරක් කටට දමාගැනීමේ වරප්‍රසාදය ලැබෙන එකම මදැයි...
මේ හාදයා එක්සත් ජාතික පක්ෂයට පැනලා හිටියනේ... දැන් මේක ගන්න මේ පැත්තට පැනලා...