(ඉන්දිකා රාමනායක)
පොලිස් රාජකාරිය එපා වී රාජකාරියට වාර්තා නොකළ පිටකොටුව පොලිසියේ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනෙකු සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2023 ජනවාරි 24 දින සහ 2023 පෙබරවාරි 07 දින සිට නොදන්වා පොලිස් සෙවයට වාර්තා නොකළ මෙම කොස්තාපල්වරුන්ට සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් ගම්පහ සහ රත්නපුරේ පදිංචිකරුවන් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් (20) දින මෙම නියෝග නිකුත් කර ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාජකාරියට වාර්තා නොකළ පොලිසියේ තුනකට වැඩවරදී
Perera Tuesday, 21 February 2023 11:06 PM
ආත්ම ගෞරවයක් තියන අයට පොලිසියේ රාජකාරි කරන්න බැහැ
ප්‍රේමසිරි Wednesday, 22 February 2023 06:47 AM
බඳවා ගන්න අවස්ථාවේ සේවයට නොපැමිණීම සේවය නැතිවීමට හේතුවක් බව නොකියන නිසා මෙහෙම වෙනවා.. පුහුණුව ආරම්භ අවස්ථාවේදී මුලින්ම එවැනි පුහුණුවක් දෙනවානම් පුහුණුව වෙනුවෙන් වැයවීම ඉතිරියක් වෙන්න පුළුවන්... ඒ වගේම දේශපාලුවන් මෙහෙම අයට රැකියා දෙනවා. ඒකත් මේකට හේතුවක් වෙනවා. එනිසා සේවය හැරයාම බ්ලැක්ලිස්ට් කරන්න ඕනෑ... ලැබූ පුහුණුව මංකොල්ලකෑම් වලට උදව්වක් වෙන්න පුළුවන්..