(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිට අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන හුඟක් කොල්ලො කෙල්ලො කුඩු ගංජා ගහන බව හැමෝම දන්නවනෙ
ඔයිට වැඩිය එවා ඔකෙ කරලා අති. අපි නොදන්න රජගෙ.
අරගල කරුවා සහ ගංජා කරුවා යනුු එකෙක්මද ?
ඔතැන ඉන්න අරගලකරුවන් වැඩිහරියක් ගංජා, කුඩු සහ මංකොල්ලකාරයින තමයි.
ඒ කියන්නේ ඔය අන්තරේ කියන එකේ ඉන්නෙත් ගංජා කාරයින්ද? ඕකේ ලොක්කා අවුරුදු 10ක් කැම්පස් එකේ ඉන්නේත් ඒ හින්දා වෙන්න ඇති....!
ඔය රජමැදුරේ ඉන්න ජාතික ධනය යටිමඩි ගහන එක ගංජා ගහනවට වඩා ලොකු අපරාධයක් නේද?
දැන් මාස කීයක් අරගල කළාද? මේ රනිල් පත්වීමත සමගම අරගලකරුවන්ගේ වැරැදි දිගට හරහට එළිවෙනවා. හතර හිනා මේවට... රනිල්ගේ කොල්ලෝ අරගලය ආක්‍රමණය කරලා කියන්නේ ඇත්ත. ඒක විනාශ කරනවා හමුදාව සමග ගැටුම් හදලා සහ මේ වගේ වැඩ කරලා... අපි නොදන්න රනිල්...