IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජ ගෙදරට ඇතුළු වූ තවත් අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශය පදිංචි (34) හැවිරිදි  පුද්ගලයෙකි.

ජුනි මස 09 දින සැකකරු ඇතුළු කණ්ඩායමක් අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට හානි කර ඇති බව පොලිසිය කියයි..

මේ සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා විමර්ශනයේ දී මෙම සැකකරු  ඊයේ   (23) හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (1)

රජ ගෙදරට ඇතුළු වූ තවත් අයෙක් මාට්ටු

sharm warn Thursday, 24 November 2022 11:20 AM

මහ බැංකුව හොරකම් කරපු අය, පාස්කු දවසේ පල්ලියේ හිටපු අහිංසක මිනිස්සු මරපු අය, වැරදි ආර්ථික තීරණ අරන් රටම විනාශ කරපු අය, අල්ලන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site