(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
වෘත්තිය ගැටලු කීපයක් මුල්කරගනිමින් රේගු නිලධාරීන් අද (15) පෙරවරු 9.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති පවසයි.
මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට රේගු දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල නිලධාරීන් සම්බන්ධ වන බව ද රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පගාව දෙන්නේ නැතිව වැඩක් කරගන්න පුළුවන් කියන එකද ?
ලොකු දෙයක් එහෙනන් අනිවාර්‍යෙන්ම අද රේගුවේ ආදායම වැඩි වෙන්නම ඕනී. ඔය මිනිස්සු අවුරුද්දට එකම දවසක් වත් එහෙම කරන එක වටිනවා
මේ පිං පඩි හොරගුහා ..Privatize කරලා දාන්න ... ජෙප්පෝ ඉන්නේ ඔතන
උසස්වීම් 2020 ඉඳන් දීලා නෑලු...