
(යොහාන් භාසුර)
රේගු නිලධාරීන් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවී රේගුව තුළ බහලුම් විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් බහලුම් ප්‍රවාහන රථ පෝලිමකින් ග්‍රෑම්පාස් ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිවී තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුකදී පැවසුවේ සැළකිය යුතු බහලුම් සංඛ්‍යාවක් හිරවී ඇති බවත් එම බහලුම් ඉදිරි දින එකහමාර තුළ නිදහස් කර අවසන් කරන බවත්ය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැත දේශපාලන වැඩ. බංකොළොත්බව ලැබූ රටක වර්ජනය කිරීම කියන්නේ කාලකන්නි වැඩක්. එවැනි පක්‍ෂ දේශපාලන වැඩට ගාවගැනීම රටේ විනාශයට තවත් වැඩිවීමට ප්‍රධාන හේතුව..