(රංජන් කස්තුරි)
මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු කියති.
හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම තිබෙන බව ද වෛද්‍යවරු සඳහන් කරති.
මේ අතර මෙම උණවර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව වෛද්‍යවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම වසංගත රෝගීන් රටම නිදන් ගත රෝගීන් හැබැයි රෝහල් වල දොස්තරලා නැහැ බෙහෙත් නැහැ, තියෙන බෙහෙත් අතිශයින්ම අවදානම් බලවර්ගයේ බෙහෙත් කොමිස් කුට්ටිය ගිලින්න ගෙනවපුව.. මෙහෙම රටක් කොහොම ගොඩ එන්නද...?
මමත් මේ ළගඳි වරින් වර ල්ංකාවට ඇවිල්ලා ගිය මම දන්න අයවළුන් තව 4 දෙනෙකුත් නැවත පැමිණි දවසෙම කොරොනා ආසදිතයින් බවට හඳුනා ගත්තා. මම හිතන්නේ ලංකාවේ කොරොනා වේගයෙන් පැතිර යනවා. නමුත් හානියක් හෝ දරුණු රෝග ලක්ෂණ නෑ.
රට පුරාම පැතිරුණ දේශපාලන සහ මාධ්‍ය මාෆියාව නිසා රටම ලෙඩ වී ඇත.