අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත රාජපක්ෂ අතුළු තිදෙනා ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළේය. 

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂට අමතරව  හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු   මෙසේ රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

නඳුන් චින්තක නොහොත් හරක් කටාගෙන් රුපියල් ලක්ෂ 1200 පමණ අල්ලස් ගත්තැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය