
( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආරම්භ වන්නේද මහඑළිය රක්ෂියෙන් වන අතර , එම රක්ෂිතය හරහා ගලා බසින ඇළ මාර්ග විනාශ කරමින් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 30-45 අතර වයස් කාණ්ඩ වල පසුවන බගවන්තලාව ලොයිනොන් වතුයායේ පදිංචිකරුවන් බවත්, සැකකරුවන් සමග මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් සහ එම උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්ෂිතයක අනවසරයෙන් මැණික් ගැරූ හයක් අල්ලයි
Ruwan De Silva Sunday, 23 June 2024 03:24 PM
මහින්ද රාජපක්ෂ කාලේ කෑලා පීරලා මැණික්, පුරාවස්තු මංකොල්ල කෑවා ඒවා පෙනුනේ නැද්ද...?