විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ පැවසුවේ 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුතු දේ වෙමින් පවතී.
විශිෂ්ටයි ජනාධිපතිතුමනි..ඔබේ තීරණ කාලෝචිතයි. අපි බලාපොරොත්තු වූ වෙනස මෙයයි.
මේක කරගෙන යන්න දෙන්නේ නැත්තේ වෙන කව්රුවත් නෙවේ. මෙයා ලගම ඉන්න හොරු ටික. ඩීල් කැප්ටන්ලා දැනටමත් වැඩ පටන් අරගෙන.
රැකියා වෙළඳපොලම පමණක් නොවේ රටේ අනාගත දියුණුවට සරිලන ආකාරයටයි අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. අද නිකම්ම කාබන් කොපි බවට පත් අධ්‍යාපනය වෙනස් වී දරුවන්ගේ දැඩි පීඩනය අවම කරන දරුවන්ට හිතන්න නිර්මශීලී දරු පරපුරක් සහ පරිසරයට ආදරය කරන දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක අවශ්‍යතාවය දැඩිව තියෙනවා. මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
ජනපතිතුමාගේ කතාවෙන් සුළු කොටසක් තමයි දාල තියෙන්නේ. සම්පුර්ණ කතාව දාන්න බැරිද?
ලයික් 100කට ඩිස්ලයික් 3ක් බලාපොරෝත්තු වන්න..
අතිම විශිෂ්ටයි. මෙච්චර කල් රට කරපු කාටවත් මේ අවශ්‍යතාවය තේරුනේ නැත. ඔබ විශිෂ්ටයි.
කලා සහ වාණිජ පාඨමාලා නම් මෙලෝ රහක් නැහැ. කටපාඩම් කරලා මොනවා හරි පාස් එකක් ගන්නවා. සමහර විට ක්ලාස් එකකුත් එක්ක. ඒත් මොනවත් කරගන්න බැහැ. රස්සාවලට ගියාම අනිත් අයටත් අහෝ දුකකි...
බූවල්ලෙක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති කරලද ඔය හීන සැබෑ කරගන්න යන්නේ...