(අංජුල මහික වීරරත්න)
ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේය.
වගාව සඳහා හිස් ඉඩම් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් පරිසරයට හානියක් වෙන දේ කිසි විටකත් ක්‍රියාත්මක නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන අතර ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගම් මට්ටමේ සිට ඉහලට සැලසුමක් සකස් කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යළිත් දින 100ක වැඩකට අතගසයි
Prasanna Friday, 26 August 2022 07:34 AM
හාමුදුරුවන්ගෙන් බණ අසන්න... බෝග හිටවන කෘෂිකර්ම නිලදාරින්ට කියමු...
Jothi Friday, 26 August 2022 10:09 AM
මේ තව හරකෙක්...