IMG-LOGO

යහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.

පොහොට්ටුවෙි අය අවුරුදු හතරහමාරක් එතුමාට බැන වැදුන බව කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමය නිවැරදි බව අද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

අගමැතිගේ කතාවේ වියදම් ලැයිස්තුවක් කිව්ව නමුත් ඩොලර් ලැබෙන්නේ කොහොමදැයි නොකී බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රුපියල් අච්චු ගහන්න පුලුවන් වුණාට ඩොලර් අච්චු ගහන්න නොහැකි යැයිද  අගමැති කතාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිසිවක් ඉදිරිපත් කළේ නැතැයි ද පැවසීය.

ඇමතිවරු ප්‍රශ්න කියන නමුත් උත්තර ඉදිරිපත්  කරන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

යහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයි

chandima Tuesday, 07 June 2022 09:40 PM

දැම්මම ප්‍රෙෂර් පෙත්තක් බීලා ඉන්න. තවතව ප්‍රීතියෙන් පිනායන්න දේවල් බලාගන්න පුළුවනි ඉස්සරහට..

:       0       0

chandima Tuesday, 07 June 2022 09:41 PM

දෙවෙනි රවුමට මිනිස්සු ඔයගොල්ලන්ගෙත් ගෙවල් පුච්චන කොට තව සතුටුවෙන්න පුළුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 262 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site