
(ෂේන් සෙනෙවිරත්න)
ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .
මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා යුවරාජ් සිං ක්‍රීඩකයා ඇතුළු ලෝක පූජිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මහනුවරට පැමිණ සිටි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවර්ධනය...!