(නිමල කොඩිතුවක්කු)
මෙරට ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානම් තත්වයක පසුවන බවත් සෑම යෞවනයන් හය දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළදීමේ අවදානම ඇති බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මෙරට වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළඳී ඇතැයි ද එම කාර්යාංශය පෙන්වා දෙයි.
මෙරට වාර්ෂිකව සිදුවන මරණ අතරින් 7% ක් දියවැඩියාව නිසා සිදුවන බවත් මේ පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ආර්ථික, සමාජීය, සෞඛ්‍ය ප‍්‍රශ්න රාශියක් ඇති කිරීමට දියවැඩියාව හේතු වී තිබේ.
ලබන 14 වැනි දා ලෝක දියවැඩියා දිනය යෙදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd