IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යාල විසේකාර චණ්ඩියාට වෙඩි වැදිලා

(ඩයනා උදයංගනී)

යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.

එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්තියාට තුවාල වන්නට ඇතැයි සැක කෙරේ.

මේ වන විට හස්තියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.

දළ ඇතෙකු වූ ගැමුණු යාල වනෝද්‍යානයේම සැන්ඩෝ නම් හස්තියා සමඟ ඇතිවූ දරුණු සටනකින් පසු දකුණු දළයත්, නැවත නන්දිමිත්‍ර ඇතා සමග ඇතිවූ සටනකදී වම් දළයත් අහිමි විය.

එම සටන්වලදී ඇතුගේ දන්ත මූලයට හානී වී නොමැති බැවින් නැවත දළ වැවෙමින් පවතින බව වනජීවී නිලධාරීන් පවසයි.



අදහස් (6)

යාල විසේකාර චණ්ඩියාට වෙඩි වැදිලා

පිටිගල මිලානෝ Thursday, 24 November 2022 01:00 PM

වනජීවී එකේ වැඩකටයුතු වහාම හමුදාවට බාර දෙන්න.

:       8       13

sharm warn Thursday, 24 November 2022 01:23 PM

අනේ එයාව බේරා ගන්න කොහොම හරි. එයා හරිම ලස්සනයි.

:       0       20

Kaalakanniyo Thursday, 24 November 2022 01:40 PM

වනෝද්‍යානයක් තුල වෙඩි වදින්නේ කොහොමද?

:       0       25

ලුම්බිණි Thursday, 24 November 2022 02:41 PM

වනෝද්‍යානයේ තුවක්කු බඳින්නේ කවුද?

:       0       22

Perera Thursday, 24 November 2022 03:27 PM

ඔය චණ්ඩි පාට් කදාන කොයි කාටත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයි.

:       18       2

Rexi Thursday, 24 November 2022 10:11 PM

එතකොට අහිමි වුන දල දෙක දැන් කොහෙද.? හම්බන්තොට හින්ද අරහෙට ගියාද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 40 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site