(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යාල සිද්ධියට කවුරු සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම පරීක්ෂණ කටයුතුවලට කිසිසේත්ම බාධා නොකරන බව හෙතෙම සඳහන් කළේය.
මේ සිද්ධිය ඇතිවුණේ තමා විදේශ ගතවී සිටියදී බවත් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාලේ යකා නැටූ අය ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්
sharm warn Tuesday, 08 November 2022 11:11 AM
ඉල්ලා අස්වෙන්න පුතා ගියා නම් විතරද? ඥාති පුතාට බාල් නටන්න කෝල එක දුන්නට ඉල්ලා අස්විය යුතු නැද්ද?
Kumara Tuesday, 08 November 2022 11:19 AM
දීපල්ල සල්ලම් තව ටික දවසයි. ඒලෝනව තොපෙ ඔක්කොම රටෙනුත්.
ලුම්බිණි Tuesday, 08 November 2022 11:44 AM
යකා නැටූ අය ගැන දන්නෙම නැද්ද?
විජේ Tuesday, 08 November 2022 12:07 PM
සති දෙක තුනක් ගියා පොරගෙ කට අරින්න. අනේ පව්.
Perera Tuesday, 08 November 2022 12:45 PM
නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා දෙන දඬුවම මොකක්ද කියලා ලංකාදීපෙන් අපිට වාර්ථා කරයි නේද?
Ruhunu Tuesday, 08 November 2022 12:57 PM
ඕක තවතටික දවසකින් කාටත් අමතක වෙනකම් ඉන්න.
fairoos Tuesday, 08 November 2022 01:18 PM
මෙ කාලකන්නි දේශපාලකයන් රට කනව..මුන්ටනම් සොබාදහමින් පඩිසන් ලැබෙන්ඩ ඔනෙ.