IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යාපනයෙන් උඩ යන්න මගීන් පෙරකයි

(මහින්ද නිශ්ශංක)

යාපනය - චෙන්නායි ගුවන් යානය  මගීන්ගෙන් පිරි ගිය බව යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකරය මහතා පවසයි.

යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කර  අටවන ගුවන් යානය ලෙස චෙන්නායි සිට යාපනයට පැමිණි යානයේ මගීන් 60 දෙනකු ගමන් කළ අතර එම යානයෙන් මගීන් 48 දෙනකු චෙන්නායි වෙත ගිය බව ද ඒ මහතා කියයි.

යාපනය - චෙන්නායි අතර ගුවන් ගමන්  සඳහා යොදවා ඇති එලායන්ස් එයාර් යානයේ මගීන් 60ක ගමන් කිරීමේ පහසුකම් තිබේ. 



අදහස් (0)

යාපනයෙන් උඩ යන්න මගීන් පෙරකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site