(අංජුල මහික වීරරත්න)
යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුලු මොහොතකට පෙර විවෘත කෙරිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල මෙයයි.
රුපියල් මිලියන 942ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදි කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයෙක් විශ්ව විද්‍යාලයකට ගියාම සුපුරුදු වර්ජන සහ උද්ඝෝෂණ යාපනයේ නැත්තේ ඇයි...?
1981 ජුනි 1 වෙනිදා යාපනේ පුස්තකාලය (ආසියාවේ තිබූ වටිනාම සහ හොඳම පුස්තකාලය) ගිනිතිබ්බ කාලේ රනිල් එදා ජේ ආර්ගේ අධ්‍යාපන ඇමති. උතුරේ මිනිසුන්ගේ ඡන්ද ලබාගන්න අද රනිල් නොකරන දෙයක් නැත. ඒත් දැන් දෙමල අය රනිල්ටවත් රාජපක්ෂටවත් රැවටෙන්නේ නැහැ.