(ප්‍රදීප් කුමාර)
අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගල මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව ඉලවාලෙයි පොලීසිය සදහන් කරයි
අදාල සිරුර යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් ඉලවාලෙයි සේන්තාන්කුලම් වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙසේ හමුව තිබේ
මළ සිරුර මුහුදු වෙරළේ ඇති බව නිරීක්ෂණය කල ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව ඉලවාලෙයි පොලීසිය දැනුවත් කොට තිබේ
ඒ අනුව ඉලවාලෙයි පොලීසිය විසින් අදාල මෘත දේහය වෙරළෙ ඉවත් කොට ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කොට තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd