(ගයාන් සූරිය ආරච්චි)
යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසකට පහරදී තීරණයකින් පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පෞද්ගලික ආරවුලක් මත එම නිවසට පහර දී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 - 35 අතව යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් කඩුව සහ යකඩ පොලු දෙක ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපන පොලිසියට භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd