
( රොමේෂ් මධුෂංඛ)
යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි අච්චුවේලි පොලීසිය පවසයි.
යතුරුපැදියකින පැමිණි දෙදෙනෙකු විසින් අදාල නිවසට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න හඳුනාගැනීමට නිවැසියන්ට නොහැකි වී ඇත.
නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර නිවසේ දේපල වලට සුලු හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd