IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


යාපනයේ ධීවරයෝ විරෝධතාවක

(සිතුම් චතුරංග)

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින්  යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (27)  විරෝධතාවයක නිරතවුහ. 

විරෝධතාවයෙ නිරත ධිවරයින් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයෙ සිට යාපනය ඉන්දීය නියොජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවීමට පැමිණි අතර පොලිසිය මාර්ග බාධක යොදා විරොධතාකරුවන් පැමිණි මාර්ගය අවහිර කිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැනිණ.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය කොල්ලකෑම වහාම නවතාදෙන ලෙසට විරෝධතාකරුවන් එහිදී රජයෙන් සහ ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියහ.

මෙරට රජය සහ ඉන්දීය රජය  විසින් සිදුකරන ගණුදෙනු හෙතුවෙන් උතුරු පළාතෙ මුහුදු කලාපය තමන්ට අහිමිව අ‍ැති බවත් එය මෙ වන විට ඉන්දියානු ධීවරයින්ගෙ රාජධානියක් වී අ‍ැති බවත් විරොධතාකරුවෝ පැවසූහ.

 

 

 



අදහස් (1)

යාපනයේ ධීවරයෝ විරෝධතාවක

Kamal Koyrala Thursday, 27 February 2025 03:24 PM

හෙට රනිල් යනවා මෝදි මුණ ගැහෙන්න මේ ප්‍රශ්නයත් කතා කරන්න කියන්න.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site