
(ආරියරත්න රණබාහු)
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල දසිල්වා මහතා පැවසීය .
සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය.
මේ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් ඉන්දීයාවේ හා රුසියාවේ සමාගම් දෙකකට පැරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට
Hafeel Wednesday, 03 April 2024 12:15 PM
මෙහෙම රාජ්‍ය ආයතනවල් විකුණගෙන විකුණගෙන ගියා නම්, රටට ආදායම් කොහෙන්ද? ජනතාවට බදු පටවලාද රජයට ආදායම් සොයන්නේ? මේකෙන් ඉතා පැහැදිලියි, මේ රනිල් රාජපෂ ආණ්ඩුවට රාජ්‍ය ආයතවල් විකුණන එක හැර වෙනම ආදායම් මාර්ගයක් නැති බව. රනිල් වික්කසිංග දන්නේ විකුණන එක සහ පුද්ගලික කරන එක පමණයි.
Asanga Wednesday, 03 April 2024 12:16 PM
අර ජපන් සමාගමට වුණ දේ මේකටත් වෙයිද දන්නේ නෑ.
Prabha Wednesday, 03 April 2024 01:15 PM
හූනා කිව්වා වගේ කියන්නේ දුන්නොත් දෙන්නේ ඉන්දියාවට..!
Asintha Wednesday, 03 April 2024 04:21 PM
මෙහෙම රටේ වටිනා ර්මස්ථාන වෙන රටවලට විකුණලා රටේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටයි. රටේ මිනිස්සුන්ට කන්න නැතිව ඉන්න වෙලාවේ වෙන රටවලට ඩොලර් මිලියන ගණන් ආධාර දෙනවා සුළු ජාතීන්ගේ ඡන්ද ගන්න හිතාගෙන. ඊට පස්සේ රටේ තියන සම්පත් විකුණනවා සල්ලිනේ කිය කියා. වැඩිකල් යන්න කලින් අපිටත් ශ්‍රී ලංකා මාතා කියන එක නවත්තලා වන්දේ මාතලන් කියන්න වෙයි වගේ. අපේ දරුවන්ට ජීවත් වෙන්න අපේම කියලා රටක් නැතිවෙයි.
Bamunuarachchi Thursday, 04 April 2024 01:11 AM
දැන් මේක කොටි ඩයස්පෝරාව අයිති කරගත්තොත් රනිල්ව උල තියලා නොවයි පුවක් ගස් දෙකක බැන්දලා ඉරා දැම්මත් වැඩක් නැහැ.
chandima Thursday, 04 April 2024 04:05 AM
චන්දෙන් පැසී දෙන්න ,ජනතාව කැමතිද දන්නේ නැහැනේ ?
Bunny Preena Thursday, 04 April 2024 09:54 AM
බැරිද ආණ්ඩුවත් පාලනය කරන්න කොන්ත්‍රාත්තුව හොංකොං හිටපු අග්‍රාන්ඩුකාර ක්‍රිස් පැටන්ට්ට දෙන්න...