IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුපුන් මීටර් 100 අවසන් තරගයට

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ සිව්වැන්නා ලෙස තත්පර 10.20 කින් තරගය නිම කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට යුපුන් සමත් වූයේය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා (04) උදෑසන 2.00 ට පැවැත් වීමට නියමිතය. 



අදහස් (3)

යුපුන් මීටර් 100 අවසන් තරගයට

Thilanka Siriwardana Thursday, 04 August 2022 01:28 AM

මගේ සුබපැතුම් යුපුන්...!

:       0       0

ජයලත් Thursday, 04 August 2022 05:07 AM

ජයවේවා...! ජයවේවා...!

:       0       0

SUNIL MILANO Thursday, 04 August 2022 01:46 PM

ඔබගේ අප්‍රතිහත ධෛර්ය ඔබට විශිෂඨ ජයකුත්. තම මවුබිම වෙනුවෙන් සුවිසාල ආඩම්බරයක් එකතුකල යුපුන්ට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site