(ප්‍රදීප් කුමාර)
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් රුපියල් ලක්ෂ 16 කට වෙන්දේසි වී තිබේ.
පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්වූ අතර එහිදී බැතිමතෙකු විසින් කෝවිල සදහා පුජා කිරීමට නියමිතව් තිබු මෙම සාරිය වෙන්දේසියේදී ලක්ෂ 16 ට ලබා ගෙන දේව මතා ප්‍රතිමාවට පුජා කර තිබේ.
ඉන් අනතුරුව කෝවිලේ දේව ප්‍රතිමා වෙල් පෙරහරකින් විදි සංචාරය කරවා කෝවිලේ උත්සවය උත්කර්ෂවත් අයුරින් අවසන් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd