IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යන්ත්‍රයක් අක්‍රිය වී ශල්‍ය වැඩ නතර වෙලා

(චාපා මධුභාෂිණි)

පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ ශල්‍ය කර්ම සිදු කළ නව ලැපරස්කෝප් යන්ත්‍ර අබලන්වීමෙන් ශල්‍යකර්ම කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග  කියයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට ශල්‍යකර්ම  කරන්නේ පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ පමණී.

මැදිරිගිය මූලික රෝහලේ මෙම ලැපරස්කොප් යන්ත්‍රය මාස 3කට වැඩි කාලයක් අක්‍රිය වී තිබීම හේතුවෙන් රෝගීන් 100කට වැඩි පිරිසකට පොරොත්තු ලේඛනයේ බලා සිටිමට සිදුව තිබේ.

මෙම යන්ත්‍ර නවත භාවිත කළ නොහැකි අන්දමින් අක්‍රියවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.



අදහස් (1)

යන්ත්‍රයක් අක්‍රිය වී ශල්‍ය වැඩ නතර වෙලා

චම් Friday, 22 December 2023 08:06 AM

මෙම යන්ත්‍ර කොපමන පැරණි ද? එම යන්ත්‍ර නිසි පරිදි බාවිතා කරාද? නුපුහුනු වෛද්‍ය හෙදි යන් හෝ මෙය කඩා දැමුවාද? මෙහි නඩත්තුව අදාල කාර්මිකයන් සිදු කරනවාද? වාර්තාව සම්පූර්ණ කිරීමට රිපෝටර් මහතාට ශක්තිය ලැබේවා ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site