
(අංජුල මහික වීරරත්න)
රණවිරුවො යුද්දෙ ඉවර නොකලා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
යුද්ධය අවසන් නොකළා නම් ජනපතිට ජොගින් යන්න වන්නේ ප්රභාකරන්ගෙන් අවසර ලබාගෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේ අවිස්සාවේල්ල රණවිරු ගම්මානයේ පැවති රණවිරු සැමරුමකට සහභාගී වෙමිනි.
"යුද්ධය අවසන් වුනාට යුද්ධය අවසන් කරන්න නායකත්වය දීපු අයගෙන් කරන පලිගැනීම අවසන් නෑ.කණගාටුවට කාරණය ඒක.අද ඔබට මට නිදහස සමරන්න දායකත්වය දීපු රණවිරුවෝ දහස් ගණනක් තවම ආබාධිතව ජීවත් වෙනවා.ඒ වගේම ඒකට නායකත්වය දීපු නිලධාරීන් අදටත් හිරබත් කනවා.බුද්ධි අංශ නිලධාරීන් හිරබත් කනවා. එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ උවමනාව ඉෂ්ඨකරන්න ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහා තවම අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න හදන්නේ. මේ පවුලම සත 5කට විශ්වාස පුළුවන් මිනිස්සු නෙවෙයි.
ඔව් අප්පා එලෙව්වේ නැත්තම් තාමත්, අප්පයි, බාප්පලයි, තමනුයි තාමත් මේ රටට සුද්දේ දෙනවා...
ඔව්, ෆොන්සේකා මහත්තයා නොහිටියා නම්, අනුරට ජොගින් යන්න වෙන්නේ නැහැ, ඔය කතාව වෙන්න ඕන ඔය විදියටයි..
ආන්නේකනේ කියන්නේ.... යුද්ධය ඉවර නොකළා නම් කාට කාටත් කෝටිපතියෝ වෙන්න ලැබෙන්නෙත් නෑනේ. නේද?
සරත් ෆොන්සේකා මහතාගේ කළ දේ ගැනත් කියන්නේ... කොළඹ ඉදන් යුද්දේ කරන්න බැහැ.
යුද්ධෙ ඉවරකරපු ෆොන්සේකාගෙන් පළිගත්තා, හිරේ දැම්ම අනුර හෙලාදකිමු...!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධයට දායකත්වයක් දුන්නේ නැද්ද එතකොට... ඔහේලා එතුමාව හිරේ දාලා පලි ගත්තු හැටි මතක නෑ වගේ නේද? මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලාද හිතන්නේ...
යුද්දේ නිමාකරලා රටටම ආසියාවේ ආස්චර්ය පෙන්වපු හොන්දකමට වෙන්ඩැති ජනතාව එළවළාම දැම්මේ..?
අනේ මෝඩයෝ.... යාපනේ සහ මුලු දිවයිනම අනුර කුමාරගේ කියලා අදනේ දන්නේ. ජොගින් තියා පයින් ගියත් ඒත් අපි වගේම රට වැසියෙක් හරිද? ජානාධිපති තරගයෙන් ඇවිත් දිනලා රට බාර ගත්තා කරන්න. නාකි මයිනා මොකද කෙරුවේ සේරම සම්පත් ටික හොරා කෑවා... නූගත් බේබිලා තුන්දෙනාට ඊට පස්සේ බන්ගලෝ හැදුවා. කාලකන්නින්ට සැප ගන්න මුලුදිවයිනේ හතර කොනේම... ඒවා දැන් සයිවර් කඩ වලට දෙනවා. නාකිමයිනාට යුද්දෙ නතර කරන්න වුවමනාවක් තිබුනේ නැහැ. සරත් ෆොන්සේකා. අන්තිම මොහොතේ මොලේ කල්පනා කරලා දැඩි තීරණයක් ගත්තු නිසා ප්රභාකරන්ට පැනලා යන්න යුද්දේ නතර කරන්න කියලා. නමුත් වීර සොල්දාදුවෝ රට බේරාගත්තා. මෝඩ බේබිගේ අප්පච්චියි ගෝටා බාප්පයි... දෙන්නා කෙරුවේ වීරයින්ව හිරකුඩුවේ දාපු එක... නාමල් බේබි ඔබලා බලය තියෙනකොට කොහොමද හෙලිකොප්ටවල. රවුම් ගහපු හැටි... ලක් වැසියට තවමත් කොන්ද පණ මදි. ඔබලාව හත්මුතු පරම්පරාවම හිරේ ඉන්න ඕනෑ තවමත් නිදැල්ලේ... මම මේ වගේ වේලාවක් ලොකු තනතුරක හිටියා නම්. ඔබලා සේරම කුදලන් එනවා දේපල සේරම රාජ සන්තක කරනවා හොදින් හො නරකින්. මෝඩයා කතා කරන්නේ මුලුරටම නාකි මයිනාට අයිති විදියට. රටේ ජනාධිපති නම් යුද්ධයක් එනකොට සටන් කරන්න ඕනෑ. පිට රට ගිහින් හැන්ගිලා ඉදන්. ඇවිත් පොලොව ඉඹින්නේ මොන ගොනාද?
ඒ විතරක් නෙවෙයි, රටේ ඇස් වහලා කෝටි ගණන් හොරකම් කරන්න වෙන්නෙත් නැහැ. තිස්සමහාරාමේ එහෙම පන්සලට දියවඩන නිලමේ කෙනෙක් දාලා පින්කැටේ සල්ලි කෙළින්ම පිටරට බැංකු වලට යවාගන්න ලැබෙන්නෙත් නැහැ. තව කොයි තරම් දේවල් වෙන්න තිබුණද?
ඔහෙලා සුද්දේ දාලා රට ඉවර කලේ නැත්නං, අනුරට ජනාධිපති වෙන්න ලැබෙන්නෙත් නෑ. ටැංකිව් හොදේ!
17 වැනි රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන්, මැදමූලන චෞර නායක, හැරමිටි පොර, ඉරිදා පුවත්පතක් තරම් දිග, සිය ලොකු කම උලුප්පා දැක්වීම සඳහා දීර්ඝ චූර්ණිකාවක් ප්රසිද්ධ කර තිබෙනවා... මූට යමක් අමතකවී ඇත කියා හිතපු, මැදමූලන හොර අබ්බගාත අතිජාත නො-මොලෙ පුතා තවත් පූච්චමක් පළකර තිබුණාලු. ඕවා කියෙව්වාම ඔක්කාරය හැදෙන්නේ මොකොද කියලා අපෙන් අහන්න එපා!!!
මන්ද මානසිකත්වය. වැඩිහිටියෙක් වෙයන් මිනිහෝ ඉස්සෙල්ලම.
යුද්දේ අස්සේ සුද්දෙ දීපු අප්පල පුතාල