(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර ඇති බව යුද හමුදාව කියයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත මෙම උසස් ලබාදී ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
2019 සැප්තැම්බර් 10 දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී ඇති බවද හමුදා වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කට්ටිය? වෙනදාට නම් ලිස්ට් එක දානවා.
කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න.
ඒ ළඟට නාවික හමුදාවේ බව අපට දැනෙනවා..
මැකෝ... මේ ඔබේ අවධානය පිණිසයි.